tag:blogger.com,1999:blog-6519566873560806625.post409648627695675831..comments2023-11-06T13:52:50.371+05:30Comments on Dialog TV Forum: Hiru TV, Ridee TV, Sony Six & more.....Unknownnoreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6519566873560806625.post-51561871621550343292012-05-24T10:56:04.389+05:302012-05-24T10:56:04.389+05:30Please keep commenting under the latest post title...Please keep commenting under the latest post titled "TV Derana now with PVR functions".

AdminTV & Radio Sri Lankahttps://www.blogger.com/profile/04958444174575712644noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-53834412160861648292012-05-23T10:23:28.697+05:302012-05-23T10:23:28.697+05:30@ Nishan
As far as I know Nushad Guy is no more a...@ Nishan

As far as I know Nushad Guy is no more at Dialog or Dialog TV anymoreNokiahttps://www.blogger.com/profile/08442352733413190496noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-68213767412499953542012-05-23T06:04:24.019+05:302012-05-23T06:04:24.019+05:30Hiru Tv Launched.......Hiru Tv Launched.......JaSeeChaRahttps://www.blogger.com/profile/05903444045481706956noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-55058004543780814252012-05-22T21:03:17.206+05:302012-05-22T21:03:17.206+05:30DTV + So called Naushad sucks in big time...DTV + So called Naushad sucks in big time...Nishanhttps://www.blogger.com/profile/00497649710212461167noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-41703130345734847102012-05-22T21:02:08.307+05:302012-05-22T21:02:08.307+05:30DIALOG TV + NAUSHAD SUCKS IN BIG TIMEDIALOG TV + NAUSHAD SUCKS IN BIG TIMENishanhttps://www.blogger.com/profile/00497649710212461167noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-91438847881482066672012-05-20T11:15:01.491+05:302012-05-20T11:15:01.491+05:30Star Movies sucks in big time. Need new movie chan...Star Movies sucks in big time. Need new movie channel...Lishanhttps://www.blogger.com/profile/10635856501398526278noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-52600220836182236172012-05-19T21:17:21.749+05:302012-05-19T21:17:21.749+05:30moved to PEO TV...moved to PEO TV...Tharindu Hasankahttps://www.blogger.com/profile/14030944627120629042noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-40876799010945885142012-05-17T14:45:47.311+05:302012-05-17T14:45:47.311+05:30Please say how to got Videocon, Dish Tv or other p...Please say how to got Videocon, Dish Tv or other package's.
how much will the package'sSankaSoft Audio Video Productionshttps://www.blogger.com/profile/04181973270339190748noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-10265104183713679132012-05-17T14:16:32.130+05:302012-05-17T14:16:32.130+05:30@ nokia...
Thanx for ur reply, i cant log last day...@ nokia...
Thanx for ur reply, i cant log last days to the blog... I think dialog wants more money, they dont think about customers satisfaction.. i cant think dialog will be add Sony Six or Ten Action, So i move to Dish Tv...jagathhttps://www.blogger.com/profile/16415980727704336261noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-54123760239640102402012-05-16T18:48:25.224+05:302012-05-16T18:48:25.224+05:30@ MW ,What is the connection fee for Videocon HD ?...@ MW ,What is the connection fee for Videocon HD ?thushjayhttps://www.blogger.com/profile/10752915700236330162noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-24148829784315131532012-05-16T15:53:31.375+05:302012-05-16T15:53:31.375+05:30i don't have any problem now cos' i have s...i don't have any problem now cos' i have shifted to Videocon HD connection! Really awesome quality!MWhttps://www.blogger.com/profile/15086886447041126236noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-28799254894300038982012-05-15T15:28:01.758+05:302012-05-15T15:28:01.758+05:30පියෝ ටිවී සමග තරග කිරීමට ඩයලොග් ටිවී තාක්ෂණය ගැන ප...පියෝ ටිවී සමග තරග කිරීමට ඩයලොග් ටිවී තාක්ෂණය ගැන පමණක් සිතා සිටිය යුතු නැත. පාරිභෝගික අවශ්‍යතා ගැනත් සිතිය යුතුය. චන්ද්‍රිකා රෑපවාහිනි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඩයලොග් ටිවී වෙත එකාධිකාරියක් රදාපැවතීම නිසා මෙසේ පාරිභෝගිකයන් ගැන නොසිතා ලාභය ගැන පමණක් සිතා කටයුතු කරයි.
අප නැවත කියන්නේ ඩයලොග් ටිවී පාරිභෝගිකයාට දැනට බලන චැනල එපා නම් ඒ වෙනුවට වෙනත් චැනල ඒ මුදලට සරිලන ලෙස ලබා ගැනීමේ අවස්ථාව පාරිභොගිකයා වෙත ලබා දෙන්නේ නම් ඉතා අගනේය.SankaSoft Audio Video Productionshttps://www.blogger.com/profile/04181973270339190748noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-44041811901813070212012-05-15T14:58:42.077+05:302012-05-15T14:58:42.077+05:30සෑම පාරිභෝගිකයෙක=ගේම මතය අනුව මෙලෝරහක්නැති චැනල් ය...සෑම පාරිභෝගිකයෙක=ගේම මතය අනුව මෙලෝරහක්නැති චැනල් යයි හදුන්වන චැනල් කිහිපයක්ම ඩයලොග් ටීවී සත=ය.එය පාෙෙෘ්ගික මත විමසුමකින් හදුනාගත හැක.
තවද,
ඔවුනගේ බහුතර පාරිභෝගික සංඛ්‍යාවක් නරඹන ක%ිරිකට් තරග පැවතෙන කාල වලදී නොමිලේ පෙන්වන චැනල අක්‍රීය කිරීම කිසිසේත් අනුමත කල නොහැක.නීතිරීති කෙසේ වෙතත් බහුතර පාරිභෝගික අවශ්‍යතාව පිළීබද ඩයලොග් ටීවී අවධානය යොමුකල යුත=ව ඇත.මුදල් ගෙවා කිරියාත්මක කරගත්තද එවා අක්‍රීය කිරීමනම් පහසු නැත.ලොක ක=සලානය බලන්න ගොස් තවමමත් මාසික ගාස්ත= වැඩිපුර ගෙවන අසරණ පාරිභොගීන් තවමත් ඇත.lakmal08https://www.blogger.com/profile/01619966862383288388noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-13535186245712410232012-05-15T13:42:48.461+05:302012-05-15T13:42:48.461+05:30ඩයලොග් ටීවී ආයතනය වර්ථමානයේ ඔවුන් විසින් දෙන රූපවා...ඩයලොග් ටීවී ආයතනය වර්ථමානයේ ඔවුන් විසින් දෙන රූපවාහිනී චැනල පිළීබද හොද පාරිභෝගික සමීක්ෂණයක් සිදුකර තැත. එබැවින් ඔවුන්ගේ හුදු ලාභය පමණක් සලකා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා පිළිබද නොසලකා කටයුතු කරයි. මේ සදහා උදාහරණ බොහෝමයක් ඇත.
* පැය 24 තුල හින්දි ච්ත්‍රපටි විකාශනය කරන චැනල ඉවත්කිරීම
* අලුත් චැනල ලබා දීම මන්දගාමී වීම.
* පරීක්ෂණ විකාශන චැනල් වැඩි වීම.
* ජනතාවට අවශ්‍ය චැනලයක් පමණක් බැලිය හැකි විශේෂ පැකේජ හෝ ක්‍රම සකස් නොකිරීම ( පාරිභෝගිකයාට දැනට බලන චැනල එපා නම් ඒ වෙනුවට වෙනත් චැනල ඒ මුදලට සරිලන ලෙස ලබා ගැනීමට නොහැකිය. )SankaSoft Audio Video Productionshttps://www.blogger.com/profile/04181973270339190748noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-74106701970883888492012-05-15T13:36:12.916+05:302012-05-15T13:36:12.916+05:30(dialog tv) Zee tv programmes 1day behind from ori...(dialog tv) Zee tv programmes 1day behind from original telecast and colors tv programmes 2 hour 30 min delay from original telecast.Uturnhttps://www.blogger.com/profile/11150013903668573494noreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-6823882593514998882012-05-14T22:00:58.612+05:302012-05-14T22:00:58.612+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6519566873560806625.post-36375911150020523682012-05-14T16:35:33.115+05:302012-05-14T16:35:33.115+05:30ලෝකය පුරා මුදල්ගෙවන රෑපවාහිනී සේවා ලබා ගන්නේ ජාත...ලෝකය පුරා මුදල්ගෙවන රෑපවාහිනී සේවා ලබා ගන්නේ ජාත්‍යන්තර තත්වයේ උසස් රෑපවාහිනී චැනල නැරබීම සදහා බව අප විවාදයෙන් තොරව පිලිගන්නෙමු.තවද උසස් රෑප තත්වයෙන් යුත=ව විවිධංගීකරණය වූ චැනල නැරඹීම ද පිරිභොගික බලාපොරොත්ත=වකි. දියුණු රටවල තත්වය එසේ වෙද්දී ලංකාවේ බහුතරයක් මුදල් ගෙවා රෑපවාහිනී සම්බන්ධතා ලබාගන්නේ ඇයි කියා විධිමත් ජනතා මතවිමසුමක් මෙම සේවාසපයන ආයතන විසින් කාර්්‍යාලීය සිත කාමර වලින් පිට විධිමත්ව සිදුකර ඇතැයි මා සිතන්නේ නැත.අඩුම තරමින් ඩයලොග් ආයතනය පිළිබද සලකා බලන්නේනම් අලෙවිඅංශයේ පහතම බිම් මට්ටමේ සිටින සැටලයිට් වික=නන්නෙක=ගෙන් හෝ කොමියුනිකේශන් ආයතනයකින් වත් අදහස් හා යෝජනා විමසා ඇතැයි මා නොසිතමි.ලංකාවේ දිස්ත%ික්කයෙන් දිස්ත%ික්කයට පාරිබෝගික රැචිකත්වයේ හා රසඥතාවයේ සුවිශේෂී විවිධත්වයක් ඇතිබව මා විශ්වාස කරමි.future today කියූ පමනින් මහජනතාවට HD/3D ලබාදිමට හෝ මිල අධික චැනල මිලදි ගැනීමට වියදම් කල යුත=යැයි ව්‍යාපාරික න්‍යායයන් අනුව මා විශ්වාස නොකරමි.එය උදම්ඇනීමකින් පමණක් කෙලවර වේ. වර්ථමානයේ බහුතර පාරිභෝගික රැචිකත්වය හදුනා ගැනීම ත=ලින් අනාගත ඉලක්ක වලට ගමන් කිරීම වේගයෙන් කලහැකි වීමට මාර්ගය තැනෙනු ඇත.

උදාහරනයකට ගාමීයව මා ජීවත්වන ප%දේශය ත=ල සැටලයිට් ටීවී හොයන්නේ කිසි රෑපවාහිනි චානලයක් පැහැදිලිව නොපෙනෙන නිසා බව මා අසා ඇත්මෙි.සමහරැ උදේ ඉදන් රෑ වෙනකං Film බැලීමටය.සීඩී කඩේට දවසකට 100ක් වියදම් කරවාට වඩා ඩයලොග්ලාබ බව තවකෙක් පවසයි.රෙස්ලින් පීස් ආව දවසේ ඉදන් සීඩී අංක 1 සිට එන තරමක් මිලට ගන්නා ාජා්න් සීන ලවර්ස්ලා ගැන දන්නේ සීඩි කඩේ මුදලාලි පමණි.කෑමට බිමට ප%ිය සුපොකබෝගී ජීවතය ගැන සිහින මවන බඩජාරීන් TLC බලා බඩ පුරවා ගනි. මේවා විවිධ රසාඥතාවන් පිළිබද උදාහරන කීපයක් පමණි. මෙසේ ලිවිමට සිත්වුයේ ජාත්‍යන්තර ප%මිතීන්ට වඩා යතාර්ථය වෙනස් බව මෙම බ්ලොග් අඩවියේ සැමට හිතන්නට නව මානයක් එකත=කලා යැයි සිතමි. ජය වේවාlakmal08https://www.blogger.com/profile/01619966862383288388noreply@blogger.com